සත්‍යයේ පුවත් අඩහැරය….

ඥානසාර හිමි යළිත් ජපු’ර රෝහලට..

Podu Jana Peramunaඅයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) පෙරවරුවේ යළිත් ප්‍රතිකාර සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උන්වහන්සේ හට වසර 06 කින් ගෙවී යන ලෙස වසර 19 ක සිරදඬුවමක් නියමවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට