සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව දුම්රිය මැදිරි 160 ක් සදහා ගිවිසුමක් අත්සන් කෙරේ…

Podu Jana Peramunaනව දුම්රිය මැදිරි 160 ක් මිලදී ගැනීම සදහා ගිවිසුමක් අත්සන් කර ඇත. ඉන්දියානු සහන ණය ව්‍යාපෘතියක් යටතේ දුම්රිය මැදිරි 160 ලබා ගැනීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කරන අතර ඊට අදාළ ගිවිසුම ඊයේ (07) දින අත්සන් කර ඇති බවද වර්තාවේ. දුම්රිය මැදිරි 160 ක් මිලදී ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 82.6 ක් වැය වන බවත් ඒ සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් පී.එස් විතානගේ මහතා සහ අදාළ දුම්රිය මැදිරි ඉදිකිරීම් ආතනයේ අධ්‍යක්ෂකවයා විසින් අදාළ ගිවිසුම සඳහා අත්සන් තබා ඇත. මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ඇතුළු පිරිස සහභාගී විී ඇති අතර එම දුම්රිය මැදිරි අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් තුලදී මගී ප්‍රවාහණය සදහා යෙදවිය හැකි බව දුම්රිය මැදිරි ඉදිකිරීම් ආතනය සදහන් කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට