සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රවීට යළි අමාත්‍යධුරයක්..?

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ති‍්‍ර රවී කරුණානායක මහතාට යළි අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. පසුගිය එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව රවී කරුණානායක මහතාට අමාත්‍යධූරයක් ලබා දීමට අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් යොමු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවි කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළ බව ඒ මහතා අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර ඇත. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවි කරුණානායක මහතාට යලිත් අමාත්‍යධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බව අනාවරණයවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට