සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අසත්‍ය චෝදනාවන්ට එරෙහිව මුජුබර් රහුමාන් නඩු මගට …

Podu Jana Peramunaපසුගිය දින ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද රැලිය සදහා විෂ සහිත කිරි පැකට් බෙදා දී ජනතාව අපහසුතාවයට පත් කල බවට තමන්ට එල්ල කරන චෝදනා වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් ප්‍රකාශ කරයි. මේ අතර එම විරෝධතා ව්‍යාපාරයට බෙදා හැරීම සදහා ගෙනවිත් තිබූ විෂ සහිත කිරි පැකට්වලට සමාන කිරි පැකට් තොගයක් බත්තරමුල්ල, උඩුමුල්ල අතුරු මාර්ගයක තිබි සොයාගෙන තිබෙනවා. ප්‍රෙද්ශවාසීන් පවසන්නේ මෙම කිරි පැකට් වලට කිසියම් පිරිසක් විසින් විෂ එන්නත් කර ඇති බවත්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට