සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් මහත්මිය පත්වේ…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස හනා සිංගර් මහත්මිය පත්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එතුමිය මෙරට එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාර ධූරයට හොබවනවාට අමතරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වශයෙන් ද සේවය කරයි. පසුගිය 05 දා සිය පත්වීමට අදාළ අක්ත පත‍්‍ර  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ප‍්‍රදානය කර ඇත. එතුමිය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 27 ක් සේවය කර ඇති අතර දකුණු ආසියාව ඇතුළු විවිධ කලාපවල මානුෂීය ආධාර ක්ෂේත‍්‍රයට අදාළව වසර 15 කට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සම්භාරයක් හිමි වන අතර සිරියාව, නේපාලය, කසකස්ථානය සහ අසර්බයිජානය යන රටවල එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතවරිය ලෙස ද කටයුතු කරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට