සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මීළග රජයක පාලකයා වනුයේ අගමැතිවරයා නිසා ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුය, ජනපති අවධාරණය කරයි…

Podu Jana Peramuna19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩු වීම හේතුවෙන් මිළඟ රජයක පාලකයා වනුයේ අගමැතිවරයා බව ජනාධිපතිවරයා සදහන් කරයි. ඊයේ (08) දින නිවිතිගල, ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ පැවති රැස්වීම අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කලේ දුෂණය, වංචාව, හොරකම නැති අයෙකු මීළග අගමැති ලෙස පත් කර ගැනීම ජනතාවගේ වගකීමක් බවය. නියමිත දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු විවධ අදහස් පල කලද එසේ කරන්නේද? නැද්ද? යන්න තීරණය තිබෙන්නේ තමා අත බැවින් නියමිත දිනට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බව හෙතෙම වැඩිදුරටත් එහිදී අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට