සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මීළග මැතිවරණයට දැන්ම සූදානම් විය යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaහලාවත, අරෝරා හෝටලයේ පැවති පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දින පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ පසුගිය දින ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණ සඳහා ජනතාව කොළඹට කැඳවූ අයට සැලසුමක් හෝ විකල්පයක් නොතිබුන බවයි. ඔවුන්ට තිබුනේ මාධ්‍යයේ ‘හිස්’ බලය පමණක් බවත්ය. එයට බය වෙන්න එපා. අපි අපේ වැඩ කටයුතු කරමු. අපි මේ ආකාරයට ක්‍රියා කරමින් ජනතාව බලාපොරොත්තු වන නීතිගරුක රටක් ඇති කර ඉදිරියට යනවා නම් සෑම ප්‍රශ්නයක්ම විසඳීමට නොහැකි වුණත් අපි අවංකව වැඩ කරනු ඇතැයි ජනතාව විශ්වාස කරනවා. ඔබ සියලූ දෙනා අද සිටම පක්‍ෂය ශක්තිමත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කළ යුතුයි. මක්නිසාද, පළාත් සභා මැතිවරණය ඉදිරියේ දී පැවැත්වෙනවා. පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි සිතන්න එපා. එය කල් යනු ඇතැයි සිතන්නත් එපා. කුමණ මැතිවරණයක් පැමිණියත් ඊට මුහුණ දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පියවර දැන් සිටම ගනිමු යනුවෙනි.

එම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත අබේසේකර, හෙක්ටර් අප්පුහාමි, අශෝක් ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුලූ එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගි වී සිටියහ.

6I5A0641

6I5A0636

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට