සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය හෙල්ලු තවත් කල්ලි සාමාජිකයින් 4 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaයාපනය, නවාලි, අට්ටගිරි ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී අයිස්ක්‍රිම් වෙළදාම සඳහා යොදාගත් වාහනයක් ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.ප්‍රදේශයේ නිවාස හතරකට පහරදි නිවැසියන් වෙත තර්ජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ත් 19 ත් අතර පිරිසක් වන අතර, සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමට මානිප්පායි පොලිසිය කටයුතු කර ඇත. සැකකරුවන් එළැඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට