සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වනාතවිල්ලුව, අරුවක්කාළු කසළ අංගනයේ දේපළ වලට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaවනාතවිල්ලුව, අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින කසළ බැහැර කිරීමේ අංගනයේ දේපළ වලට හානි කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙක්ද අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනා අතර වේ. කොළඹ එක්රැස් වන කැළි කසල බැහැර කිරීම සඳහා වනාතවිල්ලුව – අරුවක්කාළු ප්‍රදේශයේ මේ වන විට කසල අංගනයක් ඉදිවෙමින් පවතින අතර මේ හරහා ප්‍රදේශයේ පරිසරයට දැඩි හානියක් සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් ඊයේ (09) මෙම අංගනය අසළදී විරෝධතාවයක් දියත් කරන ලදී.

මෙම විරෝධතාවය අතරතුරදී විරෝධතාකරුවන් විසින් කසළ අංගනයේ ගොඩනැගිල්ලකට පහර දී අලාභ හානි සිදුකළ බවට ලද පැමිණිල්ලකට අනුව ඉහත පුද්ගලයින් දෙදෙනා වනාතවිල්ලුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට