සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකු ඇප මත මුදාහරින්නැයි නියෝග..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකු ඇප මත මුදාහරින්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (10) නියෝග කරන ලදී. ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සදහා රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලකරමින් නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේ එම අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී. රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙක බැගින් අදාළ විත්තිකරුවන් නිදහස් කරන්නැයි එම අධිකරණය නියෝග කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට