සත්‍යයේ පුවත් අඩහැරය….

පුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපති අත්අඩංගුවට..

Podu Jana Peramunaපුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 2010 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අංජන සඳරුවන් මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණය විසින්
තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර එසේ තිබියදී ඔහු රටින් පිටවයාමට උත්සහ කිරීමේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අංජන සඳරුවන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට