සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර සිටියි. ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක වන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමිමට හේතුවී ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි. ඉන්ධන මිල සුත්‍ර කමිටුව විසින් මෙම මිල සංශෝධනය සිදුකර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ දමා ඇත. ඔටෝ ඩිසල් ලිටරයක් රු.5 කින් සහ සුපර් ඩිසල් ලිටරයක් රු.3 කින් ඉහළ දමා තිබේ. මෙම මිල වැඩිකිරීම අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161 ක්ද වනු ඇත. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123 ක් දක්වා ඉහළ ගොස් ඇත. අදාළ මිල වැඩිකිරීම අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල 133 ක් බවට පත්ව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට