සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තෙල් කාන්දුව බලධාරීන්ගේ නොසැකිල්ල නිසා සිදුවූවක්, ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරයි..

Podu Jana Peramunaමුහුදේ සිට ගොඩබිම දක්වා තෙල් ගෙනයන නලයක පසුගියදා සිදුවූ කාන්දුව ඛනිජ තෙල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවන ලද්දක් බව ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් චෝදනා කර සිටියි. කාන්දුව සිදුවූ නළය ඉතා පැරණි නළයක් වන බැවින් මේ ආකාරයේ කාන්දුවක් සිදුවිය හැකි බවට අවස්ථා කිහිපයකදීම සේවකයින් විසින් ඉහළ නිලධාරීන් දැනුවත් කළද බලධාරීන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් මෙවැනි තත්ත්වයක් උද්ගතවූ බවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට