සත්‍යයේ පුවත් අඩහැරය….

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීමේ ගැසට් පත්‍රය නිකුත් වේ..

Podu Jana Peramunaදෙවන ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීම සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක සම්මත වූ අධිකරණ සංවිධාන සංශෝධන පනතට අනුව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ 3 ක් පිහිටුවීමට නියමිත අතර එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය දා පිහිටුවන ලදී. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, මහා පරිමාණ වංචා, දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් කිරීම අරමුණු කරගනිමින් මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට