සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිල සංචාරයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවට..

Podu Jana Peramunaඉන්දියාව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරට ළඟා වී ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (10) ඉන්දියාව බලා පිටත්ව යන ලදී. ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුව ඒ මහතා ඉන්දියාව බලා පිටත්ව යන ලදී. තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරට ළඟා වී තිබේ. ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා ඉන්දියාව බලාපිටත්ව යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට