සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. සතොස ආයතනයට අයත් මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගනිමින් කුරුණෑගල මහාධිකරණය විසින් අද (11) මෙම නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට