සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියන් ඔයිල් සමාගමත් මිල ඉහළ දමයි..

Podu Jana Peramunaඉන්දියන් ඔයිල් සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම සමාගමේ මිල ගණන්ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගම විසින් අලෙවි කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 150 ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 164 ක් දක්වා ඉහළ දමා ඇත. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 123 ක් දක්වා ඉහළ දැමීමටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 133 ක් දක්වාත් ඉහළ දැමීමට ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට