සත්‍යයේ පුවත් අඩහැරය….

අණනොතකා පලාගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි, සැකකරුවෙකු සහ පොලිස් නිලධාරියෙකුට තුවාල..

Podu Jana Peramunaපොලිස් අණනොතකා පලාගිය වෑන් රථයකට කුරුණෑගල පොලිස්ථානයේ නිලධාරීන් විසින් වෙඩිතබා ඇති අතර ඉන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමේදී පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. පිලීකඩ ප්‍රදේශයේ සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී සැකකරුවන් පළායාමට උත්සාහ කර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට