රියදුරු පුහුණු පාසල් හිමිකරුවන් විරෝධතාවයක, බොරැල්ල – නාරාහෙන්පිට මාර්ගය අවහිර වෙයි..
රියදුරු පුහුණු පාසල් හිමිකරුවන් විසින් දියත් කර ඇති විරෝධතාවයක් හේතුවෙන් බොරැල්ල සිට නාරාහෙන්පිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්වී ඇති බව වාර්තා වේ. නාරාහේන්පිට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වේ.