සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුලියාපිටිය – කොළඹ පුද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaකුලියාපිටිය – කොළඹ පුද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.කාර්යාල ප්‍රවාහන සේවා සිදුකරන බව පවසමින් මෙම මාර්ගයට බස් රථ 18 ක් එක්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මෙම වර්ජනයක් දියත් කළ බව හලාවත මගී ප්‍රවාහන සමාගම අනාවරණය කර සිටියි. වෙනත් මාර්ග වලද මෙවැනි ප්‍රවාහන සේවා ආරම්භ කර ඇති බවත් මෙම තත්ත්වය හේතුවෙන් තම බස් සදහා මගින් නොමැති වී, දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී වෙනත් බස් සමාගම් හා එක්ව දැවැන්ත වර්ජනයක් දියත් කරන බවත් හලාවත මගී ප්‍රවාහන සමාගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට