සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස් ගාස්තු ඉහළ දැමීම හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදීම, මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළයුතුයි – ප්‍රවාහන අමාත්‍යාංශය

Podu Jana Peramunaබස් ගාස්තු ඉහළ දැමීම හෝ පොදු ප්‍රවාහනය සදහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම පිළිබදව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළයුතුව ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තු 5% කින් ඉහළ දැමිය යුතු බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසා සිටින අතර බස් ගාස්තු 10% කින් ඉහළ නැංවිය යුතුයැයි බස් සංගම් අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යාංශය පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතුව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට