සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරුවරියන්ගේ අර්ධ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාගැනීම බස්නාහිර පළාත් සභාව අවලංගු කරලා – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaප්‍රසූත නිවාඩු ලබාගන්නා ගුරුවරියන් හට අර්ධ වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමේ පහසුව අවලංගු කිරීම සදහා බස්නාහිර පළාත් සභාව ගෙන ඇති තීරණය තුළින් එම ගුරුවරියන් දැඩි අපහසුතාවයට සහ පීඩනයට පත්වන බව ලංකා ගුරු සංගමය පවසා සිටියි. එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කර සිටින්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් ගෙන ඇති මෙම තීරණය අත්තනෝමතික තීරණයක් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට