සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

71 වැනි නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු අග‍්‍රාමාත්‍යවරයාට භාරවේ…

Podu Jana Peramunaලබන වසරේ පෙබරවාරි 4 වනදාට යෙදෙන 71 වැනි නිදහස් දින සැමරුම් උළෙලේ සංවිධාන කටයුතු සිදුකිරීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ඇතුලුව ජනතා නියෝජිතයින් 13 දෙනෙකු මෙම කමිටුව සදහා පත් කර ඇත. අදාළ කමිටුව පත් කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට