සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වරාය පාලනාධිකාරිය අමනෝඥ ක්‍රියා පිළිවෙතක, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අවධාරණය කරයි…

Podu Jana Peramunaවරාය අධිකාරියේ විධායක නිළධාරීන්ට පමණක් වැටුප් වැඩිකිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අද (13) දින සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා ඇත. ඔවුන් වැඩි දුරටත් සදහන් කර සිටින්නේ වරාය අධිකාරියේ විධායක නිළධාරීන්ට පමණක් වැටුප් වැඩිකිරීම හේතුවෙන් මේ වනවිට අනෙකුත් සේවකයින් අතර නොසන්සුන්තාවයක්හේ හට ගෙන ඇති බවත්ය. එවැනි තත්ත්වයක් පවතින මොහොතක වරාය පාලනාධිකාරය විසින් සේවක ගැටලු විසදා අනෙකුත් සේවකයින්ගේ වැටුප්ද වැඩි කිරීමට කටයුතු කරනවා වෙනුවට සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ නිළධාරීන් ක්‍රියාකාරීන් හා හිතවතුන් වෙත මර්දනය දියත් කරමින් ස්ථාන මාරුවීම් ලබාදීමේ උපායක් ක්‍රියාත්මක වන බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අවධාරණය කර සිටියි. ඒ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා මරදාන, සමාජීය හා සාමූහික කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක්ද කැදවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට