සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් මෙරටදී…

Podu Jana Peramunaඅග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ආරම්භ කෙරිණි. එම සමුලුවෙන් අනතුරුව දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්‍ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා (Hon.Madam Kang Kyung Wha) මහත්මිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත. එතුමිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙරට දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීමටද තීරණය කල බවයි.

කොරියානු විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා ජෙනරාල් කිම් ඌන් යොං, වියට්නාමයේ දකුණු කොරියානු තානාපති කින් දො හයොන්, උපදේශක කිම් සං හූන් දකුණු කොරියාව නියෝජනය කරමින් ද, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද මේ අවස්ථාවට සහභාගී විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට