සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් සැප පුටු නවතී…

Podu Jana Peramunaපසුගිය සමයේ දැඩි කතා බහකට ලක්වූ, බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144 ක් ගෙන්වීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කටයුතු කර ඇත. බස්නාහිර පළාත් සභාවට අවශ්‍ය කරන පුටු මෙරට නිෂ්පාදනය කරන හෝ එකලැස් කරන ආයතනයකින් මිලදී ගන්නා ලෙසට බලධාරීන් දැනුවත් කර ඇත. ඒ අනුව විශාල මුදලක් වැය කර ගෙන ඒමට නියමිතව තිබූ පුටු අවලංගු කළ බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පසුගියදා කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ඉකුත් 29 වැනිදා භාර දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට