සත්‍යයේ පුවත් අඩහැරය….

වැටුප් කොමිසම සදහා යෝජනා ලබාදීම අදින් අවසන්..

Podu Jana Peramunaවැටුප් කොමිසම සදහා යෝජනා ලබාදීම අදින් (14) අවසන් වෙයි. රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මෙම වැටුප් කොමිසම පත්කරන ලද අතර ඒ සදහා යෝජනා ඉදිරිපත් කිරීමට දින කිහිපයක් පුරා අවස්ථාව සලසා දී තිබුනි. අද දිනය තුලදී ද කොමිසමට යෝජනා ඉදිරිපත් කළ හැකිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට