බගවන්තලාව, චැපල්ටන් වතු යායේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රාහරයක්, 08 ක් රෝහලේ..
බගවන්තලාව පොලිස් වසමේ චැපල්ටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) උදෑසන කාලයේ බඹර ප්‍රාහරයක් එල්ලවී ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් අට දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත.