බැඳුම්කර කොමිසම හමුවේ ව්‍යාජ තොරතුරු දීලා, රවීට නඩු..
බැඳුම්කර කොමිසම හමුවේ ව්‍යාජ තොරතුරු ලබාදුන් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇත.