සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ සුළු භූකම්පන තත්ත්වයක්..

Podu Jana Peramunaත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 3.5 ත් 3.8 ත් අතර සුළු භූකම්පන තත්ත්වයක් හටගත් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය අනාවරණය කර සිටියි. අද (15) අළුයම් කාලයේ මෙම භූ චලනය හටගෙන ඇත. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිඳු හානියක් වාර්තාවී නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට