සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (15) සවස් කාලයේ වැසි ඇතිවනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම නුවරඑළිය, රත්නපුර, මුලතිව්, වවුනියාව යන දිස්ත්‍රික්කයන්ට අද පස්වරු 02 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වනු ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට