සත්‍යයේ පුවත් අඩහැරය….

වියළි කාලගුණය නිසා පුත්තලම දිස්ති‍්‍රක්කයේ විශාල පිරිසක් පීඩාවට පත්වෙයි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ති‍්‍රක්කයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව වාර්තා වේ. එම දිස්ත්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ක පවුල් 18,836 කට අයත් පුද්ගලයින් 62,528 දෙනෙකු මේ වන විට නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව අාපදා කළමණාකරන මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට