සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටට ප්‍රායෝගික නැති ඉන්ධන මිල සූත‍්‍රය වහාම ඉවත් කළයුතුයි – පිවිතුරු හෙළ උරුමය

Podu Jana Peramunaලෝක වෙළද පොලේ බොරතෙල් මිළ ඉහළ ගිය තත්ත්වයකදී පවා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන ගිය බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කර සිටියි. ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළකරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත‍්‍රයක් යොදාගැනීම ශී‍්‍ර ලංකාව වැනි රටකට ප‍්‍රායෝගික නොවන බවයි. ඒ අනුව රටට පළක් නොමැති මෙම ඉන්ධන මිල සූත‍්‍රය හකුළා ගන්නා තෙක් වත්මන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා සිදුකරන බවද ගම්මන්පිල මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට