සත්‍යයේ පුවත් අඩහැරය….

14 වැනි ආසියානු කුසලාන කි‍්‍ර‍කට් තරගාවලිය අද ඇරඹෙයි..

Podu Jana Peramunaආසියානු කුසලාන කි‍්‍ර‍කට් තරගාවලිය අද (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතය. මෙවර පැවැත්වෙන්නේ 14 වැනි ආසියානු කුසලාන කි‍්‍ර‍කට් තරගාවලිය වන අතර පළමු තරගය ලෙස බී කාණ්ඩයෙන් තරග වදින ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අද ඩුබායි කී‍්‍රඩාංගණයේදී තරග වදිනු ඇත. ඉන්දියාව, පාකිස්ථානය සහ හොංකොං යන කණ්ඩායම් “එ්” කාණ්ඩයෙන්ද ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය වදින අතර “බී” කාණ්ඩයෙන්ද තරග වැදීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට