සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල සුත්‍රයේ ගැටළු කඩිනමින් විසදනවා – මුදල් අමාත්‍යාංශය

Podu Jana Peramunaආණ්ඩුව විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා මෑතකදී හදුන්වා දෙනු ලැබූ මිල සුත්‍රයේ කිසියම් වු ගැටලුවක් පවතින බවටත්, එම ක්‍රමය යටතේ මිල වැඩිවනවා මිස අඩුවීමක් සිදු නොවන බවට ලද විවේචන වලට විසදුම් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

ඉන්දන මිල වැඩි වීම කෙරෙහි විවේචන එල්ල නොකර ඒ සදහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම විපක්ෂය මෙන්ම සැමගේම වගකීමක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට