සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්ධන මිල සුත්‍රයේ ගැටළු කඩිනමින් විසදනවා – මුදල් අමාත්‍යාංශය

Podu Jana Peramunaආණ්ඩුව විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා මෑතකදී හදුන්වා දෙනු ලැබූ මිල සුත්‍රයේ කිසියම් වු ගැටලුවක් පවතින බවටත්, එම ක්‍රමය යටතේ මිල වැඩිවනවා මිස අඩුවීමක් සිදු නොවන බවට ලද විවේචන වලට විසදුම් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

ඉන්දන මිල වැඩි වීම කෙරෙහි විවේචන එල්ල නොකර ඒ සදහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම විපක්ෂය මෙන්ම සැමගේම වගකීමක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට