සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

“ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018”ව අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්…

Podu Jana Peramunaශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018” යේ අවසන් සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (14) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි මුඛ්‍ය දේශනය පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර තේගරාජා, උප සභාපති හාන්ස් විජේසූරිය, නියෝජ්‍ය සභාපති විෂ් ගොවින්දසාමි සහ ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් මැකේබ් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡා මණ්ඩපයට ද අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට