සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බුදු දහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීමට මහනාහිමිවරු රැස්වේ…

Podu Jana Peramunaමල්වතු, අස්ගිරි පාර්ශව වල නාහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ඊයේ (15) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව මල්වතු මහා විහාරයේ මහා නායක නිල ආරාමයේදී පවත්වා ඇති අතර එහිදී බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ සාකච්ඡා කල බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුුවේ ධම්මදස්සී නාහිමියන් සදහන් කලේය.මෙහිදී බුද්ධ ධර්මය විකෘති කිරීම, ධර්ම සංකල්පනා විකෘති කිරීම ඇතුලූ කරුණු ගණනාවක් පිළිබඳ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කිරීම ඇතුලූ කි‍්‍රයාමාර්ග කිහිපයකට එළඹුනු බව ඒ හිමියන් වැඩිදුරටත් සදහන් කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට