සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාව තර කළ යුතුයි, මහින්ද රාජපක්ෂ…

Podu Jana Peramunaපසුගිය දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් සිදුකර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පරික්ෂණයක් ආරම්භකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ පිළිබදව සදහන් කර ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ වහාම එම ප්‍රකාශය පිළිබදව පරීක්ෂණ පවත්වා රටට පැහැදිලි කල යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාව පිළිබදවද කටයුතු කල යුතු බවත්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට