සත්‍යයේ පුවත් අඩහැරය….

ගුණාත්මක පොල්තෙල් වෙළදපොළට, පාරිභෝගික අධිකාරියේ අවධානය..

Podu Jana Peramunaප‍්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළද පොළට නිකුත් කිරිම වැළැක්වීමේ අරමුණින් ගුණාත්මකභාවයෙන් යුතු පොල්තෙල් මහජනතාවට ලබාදීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කටයුතු යොදා ඇත.වෙළදපොල වෙත නිකුත් කරනු ලබන සියලූම තෙල් වර්ග වල එහි අන්තර්ගතය පිළිබඳ ඇසුරුමේ ලේබලයේ දැක්විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නියෝග කර තිබූවද එම නියෝග කඩ කරමින් පොල්තෙල් අළෙවි කරන බවට ලද තොරතුරුමත මෙම තීරණය ගැනීමට එම අධිකාරිය කටයුතු යොදා ඇත. එම ඇසුරුම්වල තෙල්වල අඩංගු සංඝටකවල ප‍්‍රතිශතය මෙන්ම කල්ඉකුත් වන දිනය අනිවාර්යයෙන් සදහන් කල යුතු බවත් එසේ නොකරන සමාගම් වලට නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බව සදහන් කරයි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට