සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තමිල්නාඩුවේ දූත පිරිස කථානායක හමුවේ..

Podu Jana Peramunaදකුණු ඉන්දීය කීර්තිමත් දේශපාලන නායකයෙකු මෙන්ම තමිල්නාඩුවේ ප්‍රාන්ත අධ්‍යාපන ඇමතිවරයා ද වන සෙන්කෝට්ටයන් මහතා ප්‍රමුඛ දකුණු ඉන්දීය දූත පිරිස ඊයේ (17) දින කථානායක කරු ජයසූරිය මහතා හමුවී ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදුව ඇති අතර එම නියෝජිත පිරිසට චෙන්නායි හිටපු පුරපති සයිදෙයි දොරේසාමි, M.G.R.විශ්ව විද්‍යාලයේ කුලපති ඒ.සී ශන්මුගම් යන මහත්වරු සහ දක්ෂිණ ඉන්දීය ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට