සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ආරම්භවේ…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ විය. මෙම අවස්ථාව සදහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, කතානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහ රටවල් විශාල සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ඇගයුම් ප්‍රජාවේ සාමාජිකයන් මෙන්ම සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවන් ද සහභාගි වී සිටියහ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට