සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පිරිසට එරෙහි නඩුව දිනපතා විභාගයට ගන්නැයි නියෝග..

Podu Jana Peramunaසාවද්‍ය ලෙස මුදල් පරිහරණය කළබවට චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුව දිනපතා විභාගයට ගන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අදාළ නියෝගය ලබාදී තිබෙන අතර අදාළ නියෝගයට අනුව ලබන ඔක්තෝම්බර් 29 වනදා සිට එම නඩුව දිනපතා විභාගයට ගනු ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් පසුගිය රජය සමයේ සාවද්‍ය ආකාරයට පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට