සත්‍යයේ පුවත් අඩහැරය….

ගෑස් මිල ඉහළට, කිරිපිටි මිල පහළට..

Podu Jana Peramunaගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝ ග්‍රෑම් 12.5) මිල රු. 195 කින් ඉහල දැමීමට ඊයේ (18) දින රැස්වූ ජිවන කමිටු නිර්දේශ කර ඇත. ඊට අමතරව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් පහළ දැමිමට නිර්දේශ කර ඇති අතර තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන්ද මෙහිදි වැඩි අවධානයක් යොමුවී ඇත. එහෙත් තිරිගු පිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් පරිභෝගික සේවා අධිකාරියේ අවසරය හිමි විය යුතු බැවින් ඒ පිළිබදව සාකච්ඡා කිරීමටද තීරණය කර ඇත. ජීවන කමිටුව අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය මලික් සමරවික්‍රම සහ අමාත්‍ය රිෂාද් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට