සත්‍යයේ පුවත් අඩහැරය….

ආරක්ෂාව ප‍්‍රමාණවත් නෑ, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පදිංචි ප‍්‍රදේශය අතහැර යාමට තීරණය කරයි..?

Podu Jana Peramunaතමන් හට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන බැවින් පදිංචි ප‍්‍රදේශය අතහැර යාමට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමකට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සම්බන්ධතාවයක් පවතින බවට මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකිරීම නිසා මේ වන විට නාමල් කුමාර මහතා රට තුළ දැඩි අවධානයකට පත්ව ඇති අතර මෙම හෙළිදරව්ව හේතුවෙන් තමන් හට ජීවිත තර්ජනයක් ඇති බවද ඔහු විසින් මීට පෙර පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට