සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාන් රුපියල් 5 කින් පහතට..

Podu Jana Peramunaපාන් මිල රුපියල් 5 කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි. පසුගිය දා තිරිගු මිල ඉහළ දැමීමත් සමග රුපියල් 55 කට අලෙවි කරන ලද පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළ දමා රුපියල් 60 කට අලෙවි කිරීමට පාන් නිෂ්පාදකයින් කටයුතු කරන ලදී. කෙසේවෙතත් පාරිභෝගික කටයුතු පිළිබද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අතර පැවති විශේෂ සාකච්ඡාවකදී පැරණි මිලටම තිරිගු පිටි ලබාදීමට අමාත්‍යවරයා එකගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට