සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සීනි තොග මිල රුපියල් 15 කින් ඉහළට..

Podu Jana Peramunaසීනි තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සීනි ආනයනය කරන්නන්ගේ සංගමය අනාවරණය කර සිටියි. සීනි සදහා වන ආනයන බද්ද රුපියල් 18.50 කින් ඉහළ දැමීමට රජය තීරණය කරන ලද අතර ඒ හේතුවෙන් සීනි තොග මිල ඉහළ දැමීමට තීරණය කළ බව සීනි ආනයනය කරන්නන්ගේ සංගමය පවසා සිටියි. සීනි තොග මිල ඉහළ යාම හේතුවෙන් වෙළදපොළේ සීනි මිලද ඉදිරි දින කිහිපය තුළ ඉහළ යනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට