සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට අවධානය..

Podu Jana Peramunaඅලිමංකඩ සහ දුම්රිය මාර්ගයට ආසන්නයේ අලින් වැඩිපුර ගැවසෙන ස්ථානයන්හි ඉලෙක්ට්‍රොනික් පරිපථ සවිකිරීම තුළින් වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. වන අලින් දුම්රිය මාර්ගයට ඇතුළුවීමෙන් සිදුවන අනතුරු හේතුවෙන් වන අලීන් මිය යාම මෙන්ම දුම්රියට සිදුවන හැනි සැලකිල්ලට ගනිමින් ඉහත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට