සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් ඉවතට, ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව තීරණය කරයි..

Podu Jana Peramunaආසන බල මණ්ඩල පිහිටුවිමට කටයුතු නොකළ ආසන සංවිධායකරු කිහිපදෙනෙක් අදාළ ධුරවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, ටී.බී ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන සංවිධායක තනතුරු වලින් ඉවත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට