සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉහළ ගිය බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaනව බස් ගාස්තු සංශෝධනය අද (21) සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියි. ඒ අනුව සමාන්‍ය සේවා බස් ගාස්තුව 4% කින් ඉහළ යනු ඇති අතර අවම බස් ගාස්තුව වන රුපියල් 12 ට වෙනසක් සිදුකර නොමැති බවද වාර්තා වේ. ඉන්ධන මිල ඉහළයාම නිසා 10% කින් බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව පෞද්ගලික බස් හිමියන් ඉල්ලා සිටියද එම ප්‍රමාණයෙන් බස් ගාස්තු ඉහළදැමීම කිසිසේත්ම සිදුකළ නොහැකි බව බලධාරීන් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට