සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මානව හිමිකම් කොමිසමේ සැසියට, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයට ආරාධනා..

Podu Jana Peramunaලබන 25 දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 39 වන සැසිය සදහා මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛම සංවිධානය වන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයට ආරාධනා ලැබී ඇත. මේ සදහා එම සංවිධානය නියෝජනය කරමින් ජේෂ්ඨ නීති උපදේශක ආචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතා සහභාගී වීමට නියමිතව ඇත.

ඒ මහතා කොළඔ කොළඔ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන අතර වර්තමානයේ ඔහු ජැමෙයිකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ නීතීය පිළිබදව මහාචාර්යවරයා ලෙස හා එහි නීති පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කටයුතු කරයි. එහිදී 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත උල්ලංඝණය කරමින් සිදුකර ඇති පත්කිරීම් පිළිබදව හා එම පනත උල්ලංඝනය කරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ද අවධාරණය කරනු ඇති බව එම සංවිධානය අවධාරණය කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට